Thursday, July 8, 2010

ඉන්ධන නැති ගුවන් යනා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



තාක්ෂණයේ දියුනුවත් සමග නව නිර්මාණ බිහිවිම සිඝ්‍රයෙන් සිදුවෙමින් පවතිනවා. නව තාක්ෂණය හා හිරැගේ ශක්තිය භාවිතා කරමින් පියාසර කර හැකි ගුවන් යානාවක් නිපදවා තිබේනවා.
සුර්ය බලයෙන් පියාසර කර හැකි මෙම යානය නිපදව‍ා ඇත්තේs Switzerland හිදීය.සුර්ව බලයෙන් පිය‍ාසර කල හැකි ලොව ප්‍රථම ගුවන් යානය මෙයයි. සමාන්‍යයෙන් මෙවැනි යානා දුරස්ථ පාලකයක් මගින් හැසිරිම සිදු කරත් මෙම යානය මිනිසුන් සහිතව ගුවන් ගත කිරිම‍ට හැකි විම වි‍ෙශ්ෂත්වයක්.ප්‍රථමයෙන් යානය ගුවන් ගත කර අවස්ථාවේදි පැය 24 ක‍ට අධික කාලයක් උඩුගුවනේ රැදි සිටි බවයි වාර්තා වන්නේ.ෆයිබර් හෙවත් කාබන් තට්ටු භා‍විතා කරමින් නිපදවා ඇති මෙම ගුවන් යානය 60m පළලකින් යුක්තයි.විද්‍යුත් මෙ‍ාටර් 4ක් අධාරයෙන් 80m පරතයෙන් ගුවන් ගත කිරිමට හැකිවිම වි‍ෙශ්ෂයකි.සුර්ය පැරල 12000 කින් සමන් විත මෙම ගුවන් යානය 2012 සිට භාවිතය‍ට ගැනිම‍ට බලාපොරේතු වන බවයා වාර්ත‍ා වන්නේ

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t