Saturday, July 10, 2010

තානාපතිවරැ කම්පා වෙයි (ලංකා ඊ නිවුස් කියයි)


එක්සත් රාජධානිය ජර්මනිය ප්‍රංශය ඉතාලිය ස්විස්ටර්ලන්තය නෙදර්ලන්තය රැමේනියාව නොර්වේ සහ යුරෝපා සංගමය යන රටවල තානාපති වරැ ඒකාබද්ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නෙ රජයෙ ඇමති වරයෙකු සම්බන්ද වි එක්සත් ජාතීන්ගෙ කොළඹ
කාර්යාලය වටලා එහි නිළදාරින්ට බාදා කිරිම ජාත්‍යන්තර නිති උල්ලන්ගනය කිරීමක් බවයි මෙය ශ්‍රී ලංකාවේ කිර්තිනාමයට කැළලක් විය හැකි බව ඔවුන් කියා සිටි
කෙසේ වෙතත් සාමකාමී විරෝදතා දැක්වීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව ඔවුන් විසින් පිලිගෙන ඇත තවද එම කාර්යාලයේ නිළධාරීන්ගේ සහ සෙවකයන්ගේ අරක්ෂාව තහවුරැ කරන ලෙසත් ලබන 12 ස් වෙනිදා විදේශ කටයුතු ඇමතිවරයා හමුවිමට බලාපොරොත්තු වන බවත් පවසා ඇත

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t