Saturday, July 10, 2010

තලෛයිබාන් වගකිම භාරගනි. (බි.බි.සි. ඇසුරිනි)


පකිස්ථානයේ සිදු වු මරාගෙන මැරෙන  බෝම්බ ප්‍රහාරයෙන් 102ක‍ට අසාන්න පිරිසක් මියගාස් ඇතැයි වාර්තා වේ.
පකිස්ථාන හා ඇෆ්ගනිස්ථාන දේශ සිම‍ාවේදි මාර‍ා‍ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 115 පමණ තුවාල වී ඇති අතර මෙම පිරිස් අතර කාන්තාවන් හා කුඩා ළමයි ද සිටින බවයි එරට ආරක්ෂක  අංශ සඳහන් කරන්නේ.යතුරැ පැදියක පැමිණි බෝම්බ කරැ ජනාකිර්ණ ප්‍රදේශයකදි මෙම ප්‍රහාරය සිදු කර ඇත.ප්‍රහාරයේ වගකිම තලෛයිබාන් කැරලි කරැවන් භාරගනි.මේ වන විට එම ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යෙ‍ාදා ඇත.




No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t