Saturday, July 10, 2010

ඇමති විමල් උපවාසය අත්හරි (ලංකා ඊ නිවුස්)


ඇමති විමල් වීරවංශ මහතා ගෙන ගිය මාරාන්තික උපවාසහ අද සවස ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලිම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපති බෑන්කිමුන් මහතා විසින් පත්කර ඇති ත්‍රිපුද්ගල කමිටුවට සම්බන්දයෙන් වගබලාගැනිමට පොරොන්දු වීමත් සමග අත් හැර ඇති බව වර්ථා වී ඇත

උපවාසය අත්හරින මොහොතේ විමල් වීරවංශ මහතාව රෝහල්ගත කළ බවටද දැනගන්නට ඇත

1 comment: