Saturday, July 10, 2010

කවුද මේව‍ට වග කියන්නේ? (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ෆොරිඩා හි කැස්බැවන් ආරක්ෂා කර ගැනිම‍ට විශේෂ වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක කර ඇත.මෙක්සිකො මුහුදේ සි‍දු වු තෙල් කාන්දුවෙන් ෆොරිඩා ප්‍රන්ත්‍රයේ වෙරලේ බිහිවන කැස්බා පැටවුන්ගේ ජිවිත වල‍ට තර්ජනයක් මතුව තිබේ.
මෙම හේතුවෙන් වෙරලේ තිබේන කැස්බා බිත්තර ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කිරිම‍ට ජිව විද්‍යාඥයෝ ක‍ටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.මේ වන වි‍ට කැස්බා බිත්තර හැත්තදාහක් පමණ ඉවත් කිරිම‍ට ක‍ටයුතු යොදා ඇත.ජිව විද්‍යාඥයින් පවසන්නේ උෂ්ණත්වය  පාලන කල හැකි පර්යේෂණාගරයක මෙම බිත්තර තැන්පත් කිරිමෙන් මෙම වද විමේ තර්ජනය‍ට ලක්ව ඇති මෙම කැස්බැවුන් ආරක්ෂා කර ගත හැකියි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t