Saturday, July 10, 2010

පුවත් පත් මුද්‍රණය ඇනහිටි. (බි.බි.සි. ඇසුරිනි)



කාශ්මිරයේ ශ්‍රි නගර් හි පුවත් පත් මුද්‍රණය ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ,සතියක පමණ කාලයක සිට පැවති ගැටුම් වලින් පුවත් පත් අලෙවි කිරිම‍ට බාධා එල්ල වී ඇත.
මේ නිස‍ා පුවත් පත් මුද්‍රණය තවකාලිකව නැවැත් විම‍‍ට හිමි කරැවන් තිරණය කර ඇත.මේය‍ට ප්‍රධාන හේතුව මාධ්‍යවේදින්‍ට ලබා දී තිබු ඇදිරි නිතී අවසර ප්‍රත්‍රයද අවලංගු කර ඇත.එම හේතුවෙන් පුවත් පත් මුද්‍රණය‍ට බාධා එල්ල වි ඇත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t