
ලංකාවේ සිදු උවායැයි කියන යුද අපරාධ සෙවීම සදහා බෑන්කිමුන් විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව හකුලා නොගන්නේනම් විමල් වීරවන්ශ ඇමති වරයා විසින් අරබන ලද මාරාන්තික උපවාසය අත් නොහරින බව ඔහු විසින් ප්‍රකාශ කර ඇත
තවද ඔහු පවසා ඇත්තේ මා රට වෙනුවෙන් ඇරඹු මාරාන්තික උපවාසයෙන් මියගියහොත් එයට වගකිව යුත්තෙ ජනපත් මහින්ද රාජපක්ෂ මහතා නොව ඒ ජ සංවිධානයේ බෑන්කිමුන් සහ ලංකා ඒ ජ කාර්යාලයේ නිත්‍යය නියෝජිතයා බවයි
http://lh3.ggpht.com/_7wsQzULWIwo/S6z7kWgRFeI/AAAAAAAAC88/2jjlfg01MIA/s800/emoticon-0104-surprised.gif http://lh6.ggpht.com/_7wsQzULWIwo/S6z7j2K2ixI/AAAAAAAAC8w/aBjS3JiC9fA/s800/emoticon-0101-sadsmile.gif http://lh4.ggpht.com/_7wsQzULWIwo/S6z7kDXfZsI/AAAAAAAAC80/JrDuueBH-mE/s800/emoticon-0102-bigsmile.gifhttp://lh4.ggpht.com/_7wsQzULWIwo/S6z7kDXfZsI/AAAAAAAAC80/JrDuueBH-mE/s800/emoticon-0102-bigsmile.gif
ReplyDeleteඅනේ මූ මැරෙනකොට බැරියැ........