Saturday, July 10, 2010

සතුරැ වු මිතුරා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



මෙක්සිකෝවේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වය තව දුර‍ටත්, මෙක්සිකෝවේ ගංවතුර තත්වය අද දින වන වි‍ට තවත් ඉහල ගොස් ඇති අතර ඔවුන් ආරක්ෂිත ස්ථාන වල රදවා තැබිම‍ට රජය ක‍ටයුතු කරමින් සිටි.
මෙම ගංවතුර හේතුවෙන් දෛයිනික ජන ජිවිතය විශාල වශයෙන් බාධා එල්ල වී ඇත.මෙක්සිකෝ ජනාධිපතිවරයාද විපත‍ට පත් ප්‍රදේශ වල නිරික්ෂණ චාරිකාව‍කද නිරත වු බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t