Tuesday, July 20, 2010

රැකියා ගැටලුව‍ට සහනය (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඇමරිකාවේ රැකියා විරහිත ජනතාව‍ට පිහිට විම‍ සඳහා නව වැඩපිළිවෙලක් හදුන්වා දිම‍ට බැරක් ඔබාමා සුදානම් වෙනවා.
2007 වසරේ ඇතිවු ආර්ථික අර්බුධයේ ප්‍රතිපථලයක් ලෙස ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානුවන්‍ට රැකියා අහිමි වුනා.වසර 3ක‍ට අධික කාලයක් පැවති මෙම අර්බුධ තත්ව‍ය ඇමරිකානු සමාජමය ගැටලු රාශියක‍ට හේතුව වුනා.මේ පිළිබඳව අවධානය යොමු කරන ඔබාමා ස්ථාවර වැඩපිළිවෙලක් යොජනා කර තිබේනවා.ඒ පිළිබඳව  පාර්ළිමෙන්තු අනුමැතිය ලබා ගැනිම‍‍ට සහය වන මෙන් ප්‍රතිවාදි ප්‍රක්ශයන්ගෙන් ඉල්ලිමක් කර ඇත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t