Tuesday, July 20, 2010

වල් අලින්ගේ අඩු විමක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


කාම්බෝජයේ වල් අලි ග්‍රහනය සිඝ්‍රයෙන් වඳ වි යාමේ අවධානමක් මුහුන දි ඇතැයි වාර්තා වේ.1995 වසරේදි කාම්බෝජයේ දි වල්අලි ග්‍රහනය 2000 ක් විය.
එය මේවන විට 400දක්වා අඩුවි ඇතැයි කාම්බොජ වන සංරක්ෂණ දේපාර්තමේන්තුව පවසනවා.වල්අලින්‍ට අවශ්‍ය අහාර නොමැති විම ගැටලුවක් වි තිබේ.ගොවිතැන් ක‍ටයුතු සඳහා වනාන්තර එලි පෙහෙලි කිරිම වල් අලින්ගේ ග්‍රහනය අඩුවිම‍ට හේතුවක් වි ඇති බවයි වාර්තා වන්නේ.දකුණු ආසියානු ර‍ටවල හතලිස්දාහසක් පනස්දාහක් අතර වල් අලි ප්‍රම‍ාණයක් ජිවත් වන බවයි වාර්තා වන්නේ.මෙය ආසියාව‍ට පොදු ගැටලුවක් වී ඇත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t