Tuesday, July 20, 2010

අපි අවධානයෙන් ඉන්නේ. (බි.බි.සි. ඇසුරිනි)


මෙක්සිකෝ බොක්කේ සිදුවු තෙල් කාන්දුව වැලැක්විම සඳහා ගනු ලැබු ක්‍රියා මාර්ගයේ  සාර්ථකත්ව‍ය පිළිබඳව සියලු පාර්ෂව දැඩි අවධානයෙන්.
පසුගිය අප්‍රේල් මස මෙම තෙල් ලිද පුපරා යාමේන් තෙල් බැරල් 2500 බැගින් මුහුද‍ට ගලා ගිය බවයි වාර්තා වන්නේ.මෙමගින් සිදු වු පරිසර හානිය ඉතාම බරපතලයි.බිටිෂ් ප්‍රේට්ට්‍රේලියම් සමාගම‍ට අයත් මෙම තෙල් ලිදෙහි කාන්දුව වැලැක්විම‍ට උත්සහයන් කිහිපයක් ගත්තද එම පියවරවල් අසාර්ථක විය.මෙම නවතම උත්සහය සාර්ථක බව සමාගම පවසනවා සම්පුර්ණයෙන්ම මෙම පියවරේ සාර්ථකත්වය පිළිබඳ සියලු පාර්ෂව දැඩි අවධානයෙන් පසුවනවා.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t