Tuesday, July 20, 2010

අපි වැරදි කරන්නේ නැහැ. (බි.බි.සි. ඇසුරිනි)



න්‍යෂ්ඨක බලශක්තිය සමකාමී අරමුණු සඳහා පමණක් භාවිතා කරන බව ඉරාන න්‍යෂ්ඨක ක‍‍ටයුතු පිළිබඳව විශේෂ නියෝජිත වරයා පවසයි.
ජිනිවාහි පැවැති ජගත් සංවිධාන අන්තර් පාලන සංගම් සැසිවාරය‍ට සහභාගි විමෙන් ඉරානයේ න්‍යෂ්ටික ක‍ටයුතු පිළිබඳ විශේෂ නියෝජිත ප්‍රකාශ කර සිටියා.ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති අධිකාරිය හා ජගත් සංවිධාන ආරක්ෂක කමිටුව මෙය වැරදි ලෙස අර්ථ කථනය කිරිම කණගාටුව‍ට කරුණක් බවයි ඔවුන් වැඩිදුර‍ටත් අදහස් දක්වමින් කියා සිටියේ.ඉරාන න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් ජගත් සංවිධ‍ාන මහ ලේකම් බැංකිංමුං සහ ඉරාන න්‍යෂ්ඨක ක‍‍ටයුතු පිළිබඳව විශේෂ නියෝජිත වරයා අතර සාකච්චාවක්ද අද දින පවැත්විම‍ට නියමිතයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t