Tuesday, July 20, 2010

“රාජ්නිත්” අධායම් වාර්තා බිද හෙලමින්



ඉන්දියානු රුපියල් කොටි 60ක් වියදමින් නිපදවු මෙම චිත්‍රපට‍ය පළමු සතියේදිම ඉන්දියානු ‍රුපියල් කොටි62ක අධායමක් ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම චිත්‍රපටයේ ඉන්දිය සැබැ ස්වරුපය ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා සැබැ ස්වරුපය මෙමගින් නිරුපණය වේ.නානා පටේල්, අර්ජුන් රාම්පාල්, මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරන අතර මෙම චිත්‍රප‍ටයේ සංගිත අධ්‍යක්ෂණය  සඳහා සංගිත අධ්‍යක්ෂකවරැ 4 දෙනෙක් සහභාගි කරවාගෙන ඇතැයි වාරතා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t