Tuesday, July 20, 2010

මේ එකතුව නම් හොදක‍ට නෙමේයි. (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඇමරිකා එක්සත් ජනපදය හා උතුරැ දකුණු ඇමරිකානු ර‍ටවල යුධ සෙබලුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ පේරැ රාජ්‍යයේදි යුධ අභ්‍යාසයක් පැවැත් වුනා.මෙයට සහභාගි වු සෙබලුන් සංඛ්‍යාව 1500ක‍ට අධික බවයි වාර්තා වන්නේ.
යුධ අභ්‍යාසය සඳහා ඇමරිකාව,අජන්ටිනාව,බ්‍රසිලය, කැනඩාව,කොලොම්බියාව, පේරැ රාජ්‍ය වැනි ර‍ටවල් කිහිපයක සහභාගි විය.මුහුදේ සහ ගොඩබිම් ස‍ටන් සහ දිවි බේරාගැනිම් සඳහා වන අභ්‍යාස  වල යෙදුනු බවයි වාර්තා වන්නේ.කලාපිය සම්බන්ධතාවය වඩාත් තහවුරු කර ගැනිම මෙමගින් අපේක්ෂා  කරන බවයි විදේස් ආරංචි මාර්ග පවසන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t