Tuesday, July 20, 2010

පැරදුම අභායස ජයග්‍රහනය(බි.බි.සි. ඇසුරිනි)



2011 වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ජය ගැනිම තම අරමුණ බව පකිස්ථානයේ එක් දින ක්‍රිකට් නායක සයිඩ් අෆ්රිඩි ප්‍රකාශ කර සිටිනවා.ඔස්ට්‍රේලියාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පරාජය විමත් සමග අෆ්රිඩි ටෙස්ට් තරග නායකත්වයෙන් ඉල්ලා අස්වන බව‍ට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
පසුගිය දා නිමා වු ඕස්ට්‍රේලියා පකිස්ථාන ටෙස්ට් ක්‍රික‍‍ට් තරගාවලියේ පළමු තරගයේදිම පකිස්ථානය‍ට ලකුණු 153 ක දැවැන්ත පරාජයක් අත්වුනා.ටේස්ට් නායකත්වයෙන් ඉවත් වුවද අෆ්රිඩි එක්දින සහ පන්දු වාර 20/20 තරග සඳහා පකිස්ථානය‍‍ට නායකත්වය සපයනු ඇත.ලබන සැප්තැම්බර් මස එංගලන්තය‍ට එරෙහිව පැවැත්වෙන එක්දින හා පන්දු වාර 20/20 තරගාවලිය සඳහා අෆ්රිඩි පකිස්ථාන කණ්ඩායම‍‍ට නායකත්වය ලබාදේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t