Tuesday, August 3, 2010

ඉරානයට පහර දෙන්න අපි සුදානම් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


අවශ්‍ය උවහොත් ඉරානය‍ට පහර දිම‍ට සුදානම් බව ඇමරිකාව කියයි.ඇමරිකානු ප්‍රධාන හමුදා නිලධාරිවරයා  පවසන්නේ එවැනි ප්‍රහාරයක් සඳහා වන සැලසුම් මේ වනවිටත් සැලසුම් අවසන් බවයි.ඉරානයේ න්‍යෂ්ඨක  අවි නිෂ්පාදනය වැලැක්විම සඳහා සුදුසු ඕනැම ක්‍රියාවක් අනුගමන‍ය  කිරිම‍ට සුදානම් බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.
කේසේ වෙතත් ‍ඉරානය‍ට පනවා ඇති සම්බාධක වලින් එර‍ට න්‍යෂ්ඨක වැඩ ස‍ටහන් නතර වනු ඇතැයි විශ්වාස කේරේ.ඇමරිකාවේ යුධ සැලසුම් පිළිබඳව ඉරානය‍ අදහස් ප්‍රකාශ කරමින් කියා සිටින්නේ ඇමරිකානු හමුදාවේ ඕනැම ප්‍රහාර‍යක‍ට තමන්ද සුදානම් බවයි.


No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t