Tuesday, August 3, 2010

වැඩියෙන්ම ගිනි අවි කා‍ටද ඕනේ? (බි.බි.සි. ඇසුරිනි)



ගිනි අවි බහුලව භාවිතා වන ර‍ට ‍ඇමරිකාව බව සමීක්ෂණයකින් හෙලිවේ.සැම ඇමරිකානුවන් 100 දෙනෙකුගෙන් 90 දෙනෙකුම ගින් අවි භාවිතා වන බවයි වාර්තා වන්නේ.සැම වසරකම නිෂ්පාදනය වන ගිනි අවි මිලියන 8න් මිලියන 4.5ක් ඇමරිකානුවන් මිලදි ගනි.ගි
නිඅවි මිලියන4.6ක් පරිහරණය කරන ඉන්දියාව පසුවන්නේ දෙවැනි ස්ථානයේ වන අතර තෙවැනි ස්ථානයේ පසුවන්නේ චීනය බවයි සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ. ලෝව පුරා ව්‍යාප්තව ඇති ගිනි අවි මිලියන 650ක් අතුරින් ආරක්ෂාක අංශ සතුව පවතිනේ මිලියන 225 පමණ බවද මෙම සමික්ෂණ  වලින් තහවුරු වී තිබේනවා.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t