Tuesday, August 3, 2010

කබලෙන් ලිප‍ට වැටිලා (බි.බි.සි. ඇසුරිනි)


දකුණු අප්‍රිකාවේ නයිගල් නගරයේ වැඩිහිටි නිවාසයක හ‍ටගත් ගින්නකින් පුද්ගලයෝ  18 දෙනෙක් ජිවිතක්ෂය‍ට පත් වු බවයි වාර්තා වන්නේ.ගින්නෙන් තුවාල වු තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
මෙහි සිටින පුද්ගලයන් 80 දෙනෙක් පමණ නිරුපද්ධිතව බේරාගත් බවයි විදේස් ආරංචි මාර්ග වාර්තා කරන්නේ.ගින්න‍ට හේතුව මේ වන තෙක් අනාවරණය වි නොමැත.


No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t