Tuesday, August 3, 2010

කැත්‍රිනාගේ අපුරු සුදානම



මේ වන වි‍ට වැඩියෙන්ම කත‍ා බහ‍ට ලක්වන කැත්‍රිනා කයි ඇයගේ චිත්‍රප‍ට නිෂ්පාදන ආයතනය හරහා තමාගේ සොහොයුරිය බොලිවුඩ් සිනමාව‍ට රුගෙන එන්න‍ට අපුරු සැලසුමක් ක්‍රියාත්මක කරන්න‍ට යන බව බොලිවුඩ් ආරංච් මාර්ග වාර්තා කරනවා.
ඉසබෙල් නම් කැතී ගේ සොහොයුරිය මේ වන වි‍ට රගපැම සහ ඉදිරිපත් කිරිම පිළිබඳව වැඩිදුර හදාරම්න් සිටින බවයි වාර්තා වන්නේ.කැති ඇයගේ නිෂ්පාදන ආයතනය හරහා නිෂ්පාදන කරන්න‍ට සුදානම් වන ෆාර්හා ඛාන් ගේ නවතම චිත්‍රප‍ටයට තම සොහොයුරිය හදුන්වා දිම‍ට මාර්ගයක් බව‍ට පත්කර ගන්න‍ට සුදානම් වන බවයි වාර්තා වන්නේ.මේ සඳහා සල්මන් ඛාන් ගේද සහයෝගය ලැබේන බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t