Tuesday, August 3, 2010

බැතිමතුන්ගේ අවාසනාව (බි.බි.සි. ඇසුරිනි)


ඉන්දියාවේ  බැතිමතුන් පිරිසක් රුගත් ලොරි රථයක් අනතුර‍ට පත් වි ඇත.මෙම අනතුරින් පුද්ගලයන් 23 දෙනෙක් ජිවිතක්ෂය‍ට පත් වේ.ගංගා නම් නදියේ ස්නානය සඳහා යමින් සිටි බැතිමතුන් පිරිසක් මේසේ අනතුර‍ට ලක් වු බවයි වාර්තා වන්නේ.
රථය අසල තිබු නදියකට පෙරලිමෙන් බැතිමතුන් සැඩපහර‍ට හසු විම නිසා මියගිය පිරිස තවත් ඉහල යාහැකි බවයි වාර්තා වන්නේ.


No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t