Tuesday, August 3, 2010

මොහමඩ් රාෆි ගුණ සැමරුම (බි.බි.සි. ඇසුරිනි)


භාරතයේ සංගිත ක‍්ෂේත්‍රයේ අමරණිය වු මෙ‍හොමඩ් රාෆි ගේ ගුණ සැමරුම පසුගිය දා යෙදි තිබුනා.1980 ජුනි 31 වැනිදා මේලොවින් සමුගත් අතර මිය යන වි‍ට ඔහුගේ වයස අවුරුදු 55 කි.
ඔහුගෙන් කලා ක්ෂේත්‍රයට සිදු වු මේහෙය අගය කරමින් විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුනා.ඔහු විසින් චිත්‍රප‍ට ගීත 4500ක් හා චිත්‍රප‍ට නොවන ගීත 150ක් පමණ ගායනාකර ඇති බවයි වාර්තා වන්නේ

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t