Tuesday, August 3, 2010

වැරදිලා වදින රොකට් ප්‍රහාර (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ජොර්දානයට එල්ල වු රොකට් ප්‍රහාරයකින් පුද්ගලයෝ හතර දෙනෙක් තුවාල ලබති.සංචාරක හෝටලයකින් අතර සිදුවු මෙම ප්‍රහාරයෙන් සිදුවු ආලාභ හානි තවමත් ගනන් බැලිම‍ට නොහැකි වි ඇතැයි විදේස් ආරංචි මාර්ග පවසනවා.
ඊශ්රායලයේ දකුණු දිග ප්‍රදේශය‍ට එල්ල වු රොකට් ප්‍රහාර වලින් එකක් මේසේ පතිත වි ඇති බවයි වාර්තා වන්නේ.ප්‍රහාර වල වගකිම මෙතෙක් භාරගෙන නොමැත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t