Tuesday, August 3, 2010

බෝවන රෝග වලින් පකිස්ථානය‍ට තර්ජන (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



පකිස්ථානය‍ට බලපා ඇති ගංවතුර හේතුවෙන් බෝවන රෝග පැතිර යාමේ අවධානමක් ඇති වී ඇති බවයි වාර්තා වන්නේ.ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳව පකිස්ථානය‍ට අනතුරු අගවා තිබේනවා.
පාචනය, කොලරාව, වැනි රෝග ලක්ෂණ සහිත කිහිප දෙනෙකු ගංවතුර පවතින ප්‍රදේශ වලින් හමු වි ඇතැයි වාර්තා වේ.ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාවද 1100 දක්වා ඉහල ගොස් ඇත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t