
ඇමරිකානු ඩොලර් මිලියන 650 ක වියදමින් ඉදිකරන ලද හම්බන්තොට වරායේ මුල් අදියර තෙල් ටැංකි සංකීර්ණයකින් හා අනෙකුත් යටිතල පහසුකම් සියල්ලෙන්ම අංගසම්පූර්ණය. ලොව ඕනෑම විශාල නෞකාවක් නැවැත්විය හැකි පරිදි හම්බන්තොට වරාය ඉදිකර ඇතැයි ශ්රි ලංකා වරාය අධිකාරියේ සභාපති පවසා ඇති බවයි වාර්තා වන්නේ.








