
ඉන්දීය ක්‍රිකට් කණ්ඩාම් නායක මහේන්ද්‍ර සිං දෝණි යුග දිවියට එලබේ.උත්ත්රරකාන්ද්ර ප්‍රදේශයේ ඉතාමත් චාම් ආකරයට විවාහ උත්සවය සිදු කල බවයි ආරංචිය.21 හැවරදි සාක්ෂි සිංහා සමගයි දෝණි විවාහ වී ඇත්තේ.
කඩුලු රකින්නෙක් විශිෂ්ඨ නායකයෙක් වු දෝණි 2007 ICC 20/20 සිමිත පන්දු වාර ලෝක කුසලානය දිනා ගැනිමටද සිය නායකත්වය උපරිම අන්දමින් ෙයදවු විශිෂ්ඨ නායකයෙකි.දෝණිට BSL NEWS අපෙන් සුභ පැතුම්
BSL NEWS මේ ඔයාලගේ චැනල් 1 අපේ ගෙදර ටී.වී එකේ අහුවෙන්නේ නැහැනේ....
ReplyDelete:a ඇන්ටනා එක පොඩ්ඩක් කරකවන්න බලන්න
ReplyDelete