Tuesday, July 27, 2010

සිංදු කියලා ලෝක වාර්තාවක්


ඉන්දියාවේ රාශේෂ් කුමාර නොනවත්වා පැය 8 ක් ගිත ගායනා කර ඔහු ලෝක වාර්තාවක් පිහිටුවා.මේවන විට නොනවත්වා ගිත ගායනා කර පිහිටුවා තිබු පැය 7ක වාර්තාවද අභිමවා යාම‍ට ඔහු‍ට හැකිවුනා.
මෙම වාර්තාව පිහිටු විම සඳහා ඔහු මාස 6 ක කාලයක පුරා පුහුණු විම් සිදුකර බවයි වාර්තා වන්නේ.නමුත් කණගාටුව‍ට හේතුව තමයි ගිනස් වාර්තාව පිහිටු විම පිළිබඳව කිසිම වාර්තාවක් ඔහුවෙත නොලැබිමයි.


No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t