Tuesday, July 27, 2010

ගුවන් යානා වල‍ට අපල කාලයක්


ඊශ්රා‍යලයේ CH- 53 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක් අනතුරට පත් වි ඇති බවයි වාර්තා වන්නේ.යුධ අභ්‍යාසයක යෙදි සිටින අතරතුරදි මෙම අනතුර සිදු වි ඇත.

අනතුර‍ට හේතුව මේ වන තෙක් සොයානොගත් බවයි වාර්තා වන්නේ.අනතුර සිදු වන අවස්ථාවේදි පුද්ගලයින් 7 දෙනෙක් ගුවන් යානය තුල සිටි බවයි වාර්තා වන්නේ.මිය ගිය පුද්ගලයින් අතර ඊශ්රායල හා රෙමේනියා ජාතිකයෙක්ද වන බවයි වාර්තා වන්නේ

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t