Tuesday, July 27, 2010

සාප්පුවක් අතුලේ නගරයක්



නගරයක සාප්පුවක් මිසක් සාප්පුවක් තුල නගරයක් ඇත් පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.ලන්ඩනයේ ප්‍රසිද්ධ වෙළඳ සංකිර්ණයක් තුල ඉදිවු මෙම  නගරය ගොඩනගා ඇත්තේ කුකිස් අධාරයෙනි.
මේ නගරය‍ට නමක් දිම‍ට නිර්මාණශිලියා අකමැති බවයි වාර්තා වන්නේ.එම නිසා නගරය‍ට නමක් නොදි ඔහු මෙම ප්‍රදර්ශනය‍ට නමක් දිම‍ට තිරණය කරලා. “Eating the city”  යනුවෙන් මෙම ප්‍රදර්ශනය නම් කර තිබේනවා.මේසේ නම් කිරිම‍ට හේතුව විමසද්දි හේතුව ලෙස ඔහු ඉදිරිපත් කර තිබේන්නේ ‍ලෝකයේ ගොඩක් නගර නිර්මාණය කරද්දි සුන්දරත්වය කා දමන නිසා මෙම නම යෙදු බවයි ඔහු සඳහන් කරන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t