Tuesday, July 27, 2010

කවුද අපේ රහස් හෙලිකලේ


ඇෆ්ගනිස්ථාන් යුධ රහස් හෙලිකල පුද්ගලයින් සොයා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ඇමරිකානු ආරක්ෂක දේපාර්තමේන්තුව හෙවත් පෙන්‍ටගනය පවසා තිබේනවා.

එම යුධ රහස් මාධ්‍ය උපුටා ගෙන ඇත්තේ වෙබ් අඩවියක් මගින් බව‍යි ආරංචි වන්නේ.රහසිගත ලියවිලි අනුඑක්දහස‍ක‍ට ආසන්න ප්‍රමාණයක් තමන් සතු බවයි මෙම වෙබ් අඩවිය වාර්තා කරන්නේ.මෙය ඇමරිකානු හමුදා ඉතිහාසයේ සිදුවු විශාලම ආරක්ෂාව උල්ලංගනය විම ලෙසයි පෙන්ටගනය මෙය හදුන්වන්නේ.ඇෆ්ගනිස්ථාන යුද්ධය පිළිබඳව සංවේදි යුධ තොරතුරු පරිශිලනය කර හැකි නිලධාරියෙකු මෙම හෙලිදරවුව පසුපස සිටිය හැකි බවයි ඔවුන් අනුමාන කරන්නේ.එහෙත් යුධ තොරතුරු හෙලිදරවු කලායැයි සැක කිසිම පුද්ගලයෙක් ගැන නම් පෙන්‍ටගනය විසින් ‍හෙලි කො‍ට නැත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t