Tuesday, July 27, 2010

ලොව වැඩිම මිනිස්ගාතකයා ද මේ? (බි.බි.සි. ඇසුරිනි)



කාම්බෝජයේ මිනිමරු ජේලර් වරයා වු ඩ්‍රයිස් හ‍ට නියමිතව තිබු ජිවිතාන්තය දක්වා වු සිර දඩුවම ඊයේ යලිත් තහවුරු වුනා.ඩොයින් භාරයේ තිබු සිර ගෙද‍ර X-21 යනුවෙන් ඉතා භයන්කාර අකාරයෙන් ප්‍රසිද්ධ වුනා.
මිනිසුන් දාහත් ලක්ෂයක‍ට අධික පිරිසක‍ට මරණය උරුම උනේ මෙම හිර ගෙදරදිය.එයින් 20000කට අධික පිරිස් මෙම හිරගෙදර තුලදිම මරා දැමු අතර තවත් සමහරුන් මිය යන තුරුම ඔවුන්ගෙන් රුධිරය ලබා ගත් පවයි වාර්තා වන්නේ.මේ සිර ගෙදර අද වන විට සංච‍ාරකයන් වෙනුවෙන් විවෘර්තව පවතිනවා.කාම්බෝජයේ ජනතාව නම් මේ ගැන වැඩි කැමත්තක් නැහැ.ඔවුන් කියන්නේ මේක හරියට වේදනාව විකුණනනවා වගේ වැඩක් බවයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t