Tuesday, July 27, 2010

රියදුරන්‍ට හොද පාඩමක්



ඉන්දියාවේ සිදුවු අනතුරක් හේතුවෙන්  දරුණු කැරලිකාර තත්වයක් ඇති වුනා.පාසල් වැන් රථයක් සහ ට්‍රක් රථයක් එකට ගැටිමෙන් සිදුවු මෙම අනතුරින් පාසල් ලමුන් 3 දෙනෙක් බරපතල ලෙස තුවාල ලබා ඇත.
මෙයට උරණ වු ප්‍රදේශවාසින් එම රථ දෙක‍ට හානි කරමින් කලහකාරිව හැසුරුනු බවයි වර්තා වන්නේ.පැන යාම‍ට උත්සහ දැරු රියදුරන් දෙදෙනා‍ට ප්‍රදේශ වාසින්ගේ පහර කැම‍ට ලක්වන්න‍ට සිදුවුනා.මෙම තත්වය පාලනය කිරිම‍ට පොලිසිය‍ට මැදිහත් විම‍ට සිදු වුන‍ා.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t