Tuesday, July 27, 2010

පරණ මුහුන‍ට වඩා අලුත් මුහුණ හොදයි.

ලෝකයේ ප්‍රථම පුර්ණ මුහුනු බද්ධය සාර්ථකයි.මෙම බද්ධ කිරිම‍ට ලක්වු රො‍්ගියා මුල්ම වතාවට මාධ්‍ය හමුවේ ඊයේ පෙනිසිටියා.31 හැවිරිදි වොස්කා මෙම සැත්කමට භාජනය කෙරුනේ පසුගිය මාර්තු මාසයේදිය. වසර 5ක‍ට පෙර ඔහුගේම අත්වැරදිමකින් සිදුවු වෙඩිල්ලක් හේතුවෙන් ඔහුගේ මුහුණ‍ට බරපතල ලෙස තුවාල වුනා.පසුව ඔහු හ‍ට අහාර හා හුස්ම ගැනිම‍ට දුෂ්කර වු බවයි ඔහු මාධ්‍යය‍ට වාර්තා කලේ.පසුව ඔස්කා‍ට මුහුණක් බද්ධ කිරිම‍ට වෛද්‍යවරුන් තිරණය කරේ ඉන් අනතුරුවයි.මෙම සැත්කම සඳහා පැය 24ක කාලයක් ගතවු බවයි වාර්තා වන්නේ.දැන් ඔහු පුර්ණ සුවයෙන් සිටින අතර සුපුරුදු පරිදි රුවුල කැපිම‍ටද හැකි වු බවයි ඔහු කියා සිටියේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t