Tuesday, July 27, 2010

සුනඛයින්‍ටත් අයිස්ක්‍රිම්



මේ දින වල පවතින අධික උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් මිනිසුන් මෙන්ම සතුන්ද දැඩි දුෂ්කරතා රුසක‍ට මුහුණ දි තිබේනවා.එය‍ට පිළියමක් වශයෙන් සුනඛයින් වෙනුවෙන්ම අලුත් අයිස්ක්‍රිම් එකක් හද‍ලා.
මෙම අයිස්ක්‍රිම් එක රස දෙකකින් යුක්ත වන බවයි වාර්තා වන්නේ.සෝයා කිරි භාවිතා කර සදා ඇති මෙම අයිස්ක්‍රිම් විශේෂ ජංගම සේවාවක් මගින් සුනඛයින් හ‍ට නොමිලේ ලබා  දෙන බවයි වාරතා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t