Thursday, July 8, 2010

ඔත්තු බැලිමේ ප්‍රතිපල. (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඇමරිකාවේදි අත්ඩංගුව‍ට පත් රැසි‍‍‍යා ඔත්තුකරැවෝ මධ්‍යම අධිකරණය‍ට ඉදිරිපත් කෙරේ.
නිතිමය මුදල් ජාවාරම් සිදුකිරිම් හා බුද්ධි තොරතුරැ රැස්කිරිම් වැනි චෝදනා ඔවුන් වෙත‍ට එල්ල වී ඇති චෝදනාවන් වේ.ඔවුන් එම චෝදනාවන් වල‍‍ට වැරදිකරැවන් උවහොත් වසර 5 ක සිරදඩුවම් නියම වනු ඇති බව ඇමරිකන් රජය දන්වා සිටි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t