Thursday, July 8, 2010

“FIFA” අවසානය‍ට ලගා වේ. (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



පාපන්දු අවසාන මහා තරගය‍ට නේදර්ලන්තය හා ස්පාඥය සුදුසුකම් ලබයි.
ජර්මනිය හා  ස්පාඤ්ඤය අතර පැවති තරගයෙන් ගෝල 2ක‍ට එකක් ලෙස ජය ගැනිම‍ට  ස්පාඤ්ඤය හැකි විය.ප්‍රබල ජර්මනිය පරාජය‍ට පත් විම පිළිබඳව සියලු පාපන්දු ලෝලීන්ගේ අවධාන‍ය යොමු වී තිබේ.
ලෝක පාපන්දු අවසාන මහා තරගය නේදර්ලන්තය හා  ස්පාඤ්ඤය අතර ලබන ඉරිදා පැවැත්වේ.

2 comments:

  1. ස්පාඤ්ඤය දිනුවේ 1-0 ලෙසිනුයි.
    ජර්මනිය කිසිදු ගෝලයක් ලබාගත්තේ නැත. :b

    ReplyDelete