Thursday, July 8, 2010

මනමාළ‍යා ලංකාව‍ට (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



මහේන්ද්‍ර සිං දෝණි විවාහයෙන් පසුව සිය පළමු ක්‍රිකට් තරගාවලිය සඳහා ලංකාව‍ට හෙට දිනයේ සිය ක්‍රිකට් කණ්ඩායම සමග ලංකාව‍ට එනවා. මෙම තරගාවලිය සාර්ථකව මුහුන දිම‍ට‍ දෝණි‍ට හැකිවේවි ඒ මොකද විවාහය‍ට පසුව සහභාගි වන ප්‍රථම තරගය නිසා.

1 comment:

  1. නිදිමතේ වැනි වැනි ඉදියිද දන්නෙ නැ :c

    ReplyDelete