Thursday, July 8, 2010

බැග්ඩැග් නුවර‍ට බෝම්බ ප්‍රහාරයක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



බැග්ඩැග් නුවර එල්ල වු මර‍ා‍ගෙන මැරෙන ‍බෝම්බ ප්‍රහාර වලින් පුද්ගලයින් 35 දෙදෙනෙකු ජිවිතක්ෂය‍ට පත්ව තිබේනවා.තුවාල ලබා ඇති සංඛ්‍යාව 100ක‍ට අධිකයි.
ශියම් බැතිමතුන් ඉලක්ක කරගෙන මෙම මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාර 3ක් එල්ල වී ඇත.ඉරා‍කයේ උතුරැ දිග බැග්ඩැග් හි පිහිටි දේවදස්ථානයේ අගමික බෝම්බ ප්‍රහාර 4ක් එල්ල වී තිබේනවා.අදාල ආගමික උත්සවයේ ආරක්ෂාව සඳහා ලක්ෂ දෙකක‍ට අධික ආරක්ෂක නිලධාරින් යොදවා තිබු අතර එහෙත් බෝම්බ ප්‍රහාර වලක්වන්න‍ට නොහැකි වුනා.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t