Thursday, July 8, 2010

සංචාරයක තතු (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



නවසීලන්තයේ අග්‍රමාත්‍යවරය‍ා චිනයේ සංචාරයක නිරත වෙයි. නවසීලන්තය හා චිනය අතර ද්විපාර්ශික සබදතා ශක්තිමත් කර ගැනිම මෙම සංචාරයේ අරමුණ බවයි වාර්තා වන්නේ.
ලබන 9 වැනිදා චීනයේ ෂෙන්හායි නුවර පැවැත්වෙන නවසීලන්ත වෙළද ප්‍රදර්ශනය සම්බන්ධයෙන් චින අග්‍රමාත්‍යවරයා හා නවසීලන්ත අග්‍රමාත්‍යවරයා සාකච්චා පැවැත්විය.මේ සංචාරයෙන් අනතුරැව නවසීලන්තය අග්‍රමාත්‍යවරයා දකුණු කෙරියාවේ හා වියට්නාමයේ සංච‍ාරය කිරිම‍ට නියමිත බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t