Thursday, July 8, 2010

සොබාදහමේ හතුරැකම් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඇලෙක්ස් චන්ඩ මාරැතය හේතුවෙන් ඇමරිකා මෙක්සිකෝ දේශ සිමාව‍ට දරණු ගංවතුර තත්වයක් හ‍ට ගනි.මෙම ගංවතුර හේතුවෙන් හතලිස්දාහක‍ට ආසන්න පිරිසක් අවතැන් වී ඇත.
ගංවතුර‍ට කොටු වී සිටින පිරිස ඉවත් කිරිම‍ට ක‍ටයුතු කරමින් සිටින බව රොයිටර් ආරංචි මාර්ග පවසයි.මෙම ගංගා පිටාර ගැලිම හේතුවෙන් ඇමරිකාව හා මෙක්සිකෝ දේශසිම‍ා පිවිසුම් මාර්ග කිහිපයක් අනිද්දා තෙක් වසා තැබිම‍ට තිරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t