Thursday, July 8, 2010

ගුවන් යානා අනතුරක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



මේක්සිකොවේ සිදුවු ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙක් මිය ගිය අතර ප්‍රන්ත අමත්‍යවරයෙකු ඇතලු රජයේ උසස් නිලධාරින් කිහිප දෙනෙකු ද එ අතර සිටි බවයි වාර්තා වන්නේ.
මේක්සිකොවේ ග්‍රමිය ප්‍රදේශයක සිදුවු මෙම අනතුර කාර්මික දෝශයක් නිසා සිදුවු අනතුරක් බවයි වාර්තා වන්නේ.පොලිසිය හා ප්‍රදේශවාසින් එක්ව සුන්බුන් හා සිරැරැ සෝයා ගත් අතර මියගිය පුද්ගලයින්ගේ අවසන් ක‍ටයුතු අද සහ හෙ‍ට දිනයේදි සිදු කරන බවයි රෙ‍ායි‍ටර් සේවය වාර්තා කරන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t