Monday, July 26, 2010

වේගය මරුවා කැදවයි කියන්නේ නිකන්ද (බි.බි.සි. ඇසුරිනි)


ස්විස්ටර්ලන්තයේදි අධිවේගි සංචාරක දුම්රියක් පිළි පැනිම හේතුවෙන් එක් පුද්ගලයෙක් ජිවිතක්ෂය‍ට පත් වු බවයි වාර්තා වන්නේ.
තවත් 42 ක් මෙම අනතුර හේතුවෙන් තුවාල ලබා ඇති අතර ඉන් 12 දෙනෙකුගේ තත්වය බරපතල බවයි ස්විස්ටර්ලන්ත රෝහල් පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t