Monday, July 26, 2010

ෂාරුක් ඛාන් සහ පවුලේ අය ශකිරා හමුවෙයි.


පසුගිය 11 වැනිදා ෂාරුක් ඛාන් දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් වල සංචාරයක නිරත වුනා.ඒ ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ අවසන් තරගය නරඹන්න.මේ ගමන සඳහා ෂාරුක් ඛාන්‍ට අමතරව ෂරුක්ගේ බිරිද ගෞරි ඛාන්,  පුතු ආර්යන්, දියණිය සුහානා යන අයත් එක් වුනා.
මේහිදි සිදු වු අපුරු සිදුවිම නම් දකුණු අප්‍රිකානු පොප් ගයිකාවක් වන ෂකිරාව හමුවිමයි.ෂකිරා ෂාරුක් හමුවිම පිළිබඳව බොහෝ විනෝදජනක වු බවයි වාර්තා වන්නේ. ෂකිරා ‍හරිම නිහතමානි කෙ‍නෙක් ඇය මගේ නමත් හරි අකාරය‍ට උච්චාරනය කලා.දරුවන් සමගත් බෝහෝ විනෝද වු බවයි ෂාරුක් පවසන්නේ.ෂාරුක් හා පවුලේ අය සමග රාත්‍රි නැරඹුම් සවාරියකටත් එක්ව තිබු  බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t