Monday, July 26, 2010

ඇමරිකාව‍ට තෙල් දීල අහුවෙන්න එපා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


ඇමරිකාව‍ට තෙල් අපනයන‍‍ය කිරම නවත්වන්නැයි කොළෙම්බියාව‍ට වෙනිසියුලා ජනාධිපති වරයා අනතුරු අගවයි.එසේ නොවුන හොත් කොලොම්බියාව‍ට ප්‍රහාර එල්ල කරන බව වෙනිසියුලා ජනාධිපති වරයා ප්‍රකාශ කරනවා.
කොළෙම්බියාව හා වෙනිසියුලාව අතර පවතින මත භේද උග්‍ර විම හේතුවෙන් ඊයේ සිට දෙරට අතර රාජත්‍රාන්ත්‍රික සම්බන්ධතා අත්හිටුවිම‍ට වෙනිසියුලා ජනාධිපතිවරයා තිරණය කලේය.වෙනිසියුලා ජනාධිපතිවරයා තිරණය කලේය.වෙනිසියුලා ආරක්ෂක අංශ සිරුවෙන් තබන ලෙස නියෝග කර තිබේන බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t