Monday, July 26, 2010

76 හැවිරිදි පොලන්ස්කිගේ තෙවැනි බිරිඳ


ප්‍රංශයේ උපන් පෝලන්ත වැසි චිත්‍රප‍ට අධ්‍යක්ෂ රොමන්ස් පොලන්සිකි පසුගිය කාලයේ ඉමහත් ආන්දෝලනයට ලක්විය.
ඒ ඔහු 1977 දී 13 හැවිරිදි දැරියක‍ට ලිංගික අතවර කිරිමේ සිද්ධිය ඇමරිකානු බලධාරිහු 2005 දී මෙම අධ්‍යක්ෂක වරයා අත්අඩංගුව‍ට ගතයුතු බවට වරෙන්තු නිකුත් කරන ලදි.එහෙත් අද කතාකරන්නේ 76 හැවිරදි පොලන්ස්කිගේ තෙවැනි බිරිද වන ඉමැනුවෙල් සෙයිග්නර් පිළිබඳවයි.ඇය ප්‍රංශ ගායිකාවක් නිළියක් මෙන්ම විලාසිතා නිරූපන ශිල්පිනියකි.Frantic (1983) Bitter Moon (1992) හා The Nine Gate (1999) චිත්‍රප‍ට වලද ඇය රගපෑවාය.

ප්‍රං

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t