Monday, July 26, 2010

බුසාන් වරායෙන් ජපානයට (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


දකුණු කොරියාවේ යුධ අභ්‍යාසයක‍ට සහභාගි වු ඇමරිකා යුධ නවුකා ජාපනය බලා පිටත් වේ.උතුරු කොරියාවේ අන්තනෝමතික හැසිරිම‍ට විරෝධය  දක්වමින් දකුණු කොරියාව හා ඇමරිකාව එකාබද්ධ යුධ අභ්‍යාසයක් ජපාන මුහුදු තිරයේදි ඊයේ සිදු කෙරිනි
සප්මැරින 20ක් හා ගුවන් යානා 200ක් සහ සෙබලුන් 8000ක් සහභාගි වු අතර මෙහිදි ජොජ් වොෂින්ටන් නවුකාව මෙම යුධ අහභ්‍යාසය සඳහා සහභාගි විම මෙහි විශේෂත්වයකි. උතුරු කෙරියානු බුසාන් වරායේ සි‍ට මෙම නවුකා ජපානයට පිටත් වු බවයි වාරතා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t