Monday, July 26, 2010

වෛයිරයෙන් වෛයිරය නොසන්සිදේ (බි.බි.සි. ඇසුරිනි)



තමන් භාරයේ සිටි ඇපකරුවා ඝාතනය කර බව අල්කයිඩා නායකයෙක් ප්‍රකාශ කල බවයි වාර්තා වන්නේ.
අදාල පුද්ගලයා ප්‍රණ ඇපය‍ට ගත්තේ එම සංවිධානය‍ට එරෙහිව ප්‍රංශ ආරක්ෂක අංශ ක්‍රියාත්මක කර මෙහෙයුමක‍ට එරේහිවයි,අල්කයිඩා නායකයෙකු හඩපටයක් නිකුත් කිරිමේන් කියා සිටි‍යේ මයිකල් නම් වු අදාල පුද්ගලයා පසුගිය සෙනසුරාදා ඝාතනය කර බවයි ප්‍රංශය විසින් සිදුකල මෙහෙයුමකින් සිය කණ්ඩායම් සාමාජිකයන් 6 දෙනෙක් මිය ගිය අතර එය‍ට පළිගැනිමක් වශයෙන් තමන් භාරයේ සිටි පුද්ගලයා ජිවිතක්ෂය‍ට පත් කර බවයි වාර්තා‍ වන්නේ.කේසේ වෙතත් මේ පිළිබඳව තවමත් නිවැරදි තොරතුරු අනාවරනය වී නොමැති බවයි ප්‍රංශ ජනාධිපති නිල කාර්යාලය  විසින් ප්‍රකාශ කරන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t