Monday, July 26, 2010

ශ්‍රිත කාලගුණය හේතුවෙන් හදිස්සි තත්වයක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



අධික ශ්‍රිත කාලගුණය හේතුවෙන් පේරු රාජ්‍යයේ ප්‍රදේශ රුසක‍ට හදිස්සි තත්වයක් ප්‍රකාශය‍ට පත් කෙරේ.දින 60ක හදිස්සි තත්වයක් සියලු දිස්ත්‍රික්ක වල‍ට බලපැවැත්වෙන පරිදි ප්‍රකාශය‍ට පත් කිරිම‍ට පේරු රාජ්‍ය ක‍ටයුතු කර තිබේ.
ලතින් ඇමරිකා‍වේ ර‍ටවල් කිහිපයක‍ට ද අධික සිතල කාලගුණ තත්වය හේතුවෙන් ජන ජිවිතය‍ට දැඩි බලපැම් එල්ල වි තිබේ.සත්ව ගොවිපලවල් හා ගල් අගුරු පතල් කර්මාන්තය‍ට දැඩි බලපැම් එල්ල වි ඇත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t