Monday, July 26, 2010

ඇමරිකානු රහස් එලිවේ (බි.බි.සි. ඇසුරිනි)



ඇමරිකා ඇෆ්ගනිස්ථාන යුද්ධයේදි සැගවුනු රහස් රුසක් හෙලිවේ.ඇමරිකා රහසිගත යුධ වාර්තා අනුදහසක් පමණ මාධ්‍ය වෙත අනාවරණය වි ඇති බවයි වාර්තා වන්නේ.
මෙම රහසිගත වාර්තා පුවත් පත් වාර්තා මගින් හෙලි කර ඇති අතර,ඇමරිකා විශේෂ කාර්ය බලකා බට පිරිස් තලෛයිබාන් නායකයින්‍ට එරෙහිව රහස්ගතව සිදු කල මෙහෙයුම් පිළිබඳව සහ ඇෆ්ගනිස්ථාන සිවිල් ජනතාව ඝාතනය කිරිම සම්බන්ධයෙන් සිදුකර රහස් තොරතුරු හා විඩියෝ ප‍ට රුසක් එ අතර වු බවයි බිත්‍යානය පුවත් පත් වාර්තා කරන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t