Tuesday, July 13, 2010

මාසෙන් එපා වෙලා (බි.බි.සි. ඇසුරිනි)



ජපාන පාර්ලිමේන්තු මැතිවරණයේදි අග්‍රමාත්‍යවරයාගේ පක්ෂ‍ය‍ට එර‍ට ඉහල මන්ත්‍රි මණ්ඩලයේ බලය අහිමි වෙයි.
ප්‍රකාශිත චන්ද ප්‍රතිපථ වල‍ට අනුව අග්‍රමාත්‍යවරයාගේ පක්ෂය ආසන 44ක් පමණක් ජයග්‍රහනය කර ඇත.ජපානයේ ඉහල මන්ත්‍රි මණ්ඩල ආසන 62ක බලයක් ජන්දය‍ට පෙර ආග්‍රමාත්‍යවරයාගේ පක්ෂය‍ට හිමිව තිබිනි.එහෙත් එය මේ වන වි‍ට 44 දක්වා පහල වැටි තිබේ.පසුගිය මාසයේ බලය‍ට පත් අග්‍රමාත්‍යතුමා ලැබු ප්‍රබ්‍රල පරා‍ජයක් බව ජපානය  සඳහන් කරයි.වත් ත‍ාම‍ා‍‍‍‍ගේ අලුත් තෙ‍ාරතුරැ ක්ෂණිකව හා නිවැරදිව

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t