Tuesday, July 13, 2010

වයස වුනත් බලන්න ලස්සන (බි.බි.සි. ඇසුරිනි)




ලොව වයස්ගතම කාන්තාව ලෙස සැලකෙන අස්ටිකා විකාවා සිය 130 වැනි ජන්ම දිනය සමරයි.‍ජේජියා‍වෙ ජිවත්වන අස්ටිකා විකාවා 1784 දී මෙලෙව එලිය දැක ඇත.
ඒ බව සානථ කිරිම‍ට ඇගේ උප්පැන්න සහතිකය නොමැති නිසා ඇගේ වයස නිශ්චිතව ප්‍රකාශ කර නොහැක.ඇයගේ වයස 130 බව සනාථ කර හැකි නම් ඇය ලොව සිටින වයස්ගතම කාන්තාව ලෙස ගිනස් පෙ‍ාත‍ට එක්වේ.ඇයගේ උපන්දිනය‍ සැමරිම‍ට ඇගේ දරැමුණුබුරෝ විශාල සංඛ්‍යාවක් එක්ව සිටි බවයි වාර්තා  වන්නේ.ඇයගේ මව සහ පිය‍ා දෙදෙනාම වයස අවුරැදු 105 ජිවත් වී ඇති බවයි එරට රජය පවසන්නේ.වත් ත‍ාම‍ා‍‍‍‍ගේ අලුත් තෙ‍ාරතුරැ ක්ෂණිකව හා නිවැරදිව

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t